Sunday, October 23, 2011

සසුන් ගත වූ සුනිත.

වසුරු කද පසෙක ලු සුනිත වේගයෙන් දිව ගොස් පදුරකට මුව වුයේ තමන් ඉදිරියට එන අමුත්තන්ට මග ඉඩ දීමටය. එවෙලෙහි තමන් අබිමුවට වදිමින් සිටියේ බුදුන් වහන්සේය.උන්වහන්සේ සමග තවත් බික්ෂන් වහන්සේ කීප නමක් වුහ.එහෙත් සුනිතට ඒ කිසිවක් පිළිබද වැටහීමක් නොවිය. ඔහුගේ සාමාන්‍ය පිළිවෙත වුයේ කිසි විටක කිසිවෙකුගේ ඉදිරියට නොයෑමය.අහම්බෙන් හෝ කෙනෙක් තමන් අබියසට එන්නේ නම් හේ වහාම මාර්ගයෙන් ඉවත්ව පසකට වේ හිදී.

0 comments:

Post a Comment

No comments: